Author Topic: ලංකාවෙ උන් සහ අනික් උන් (Sri Lankan Community)  (Read 21090 times)

razorxl3

  • Member
  • Posts: 1
  • Karma: 1
හිතුවට වඩා ලංකාවේ උන් ඉන්නවනේ. එල එල :Mr.G: :Mr.G: :Mr.G: :Mr.G: :Mr.G:

SkrillEX

  • Member
  • Posts: 1
  • Karma: 1
ලංකාවේ උන් කියලා දෑක්ක නිසා කේටුවා අවුලක් නෑනේ  :Mr.G: :Mr.G: :Mr.G:

IP_Man

  • Uploader
  • Posts: 4
  • Karma: 7
හරි, Torrentz වලටත් බඩු. දැන් ඉතින් වනගත වෙන්න තමා වෙන්නේ.

‪#‎RIP‬ Torrentz. ‪#‎GoodBye‬ Torrentz. Take our ‪#‎Farewell‬.

‪#‎torrentz‬ ‪#‎torrentzdown‬ ‪#‎torrent‬

https://torrentfreak.com/torrentz-shuts-down-largest-torrent-meta-search-engine-says-farewell-160805/


torrentz2 eka wadane bn?

Nispa

  • Former Translator
  • Posts: 18
  • Karma: 9
torrentz2 eka wadane bn?

මං දන්න විදිහට මේකයි seen එක. උන්ගේ Web Address එක expire වෙන කාලේ වෙන්න ඕනි එක. ඉතිං උන් ඒක down උනා වගේ පෙන්නලා අලුත් Web Address එකක් අරන් කෑලි අඩු වැඩි කරලා ආපහු දාලා.

Nispa

  • Former Translator
  • Posts: 18
  • Karma: 9
ET Down...

Dr.Shadow

  • Former Translator
  • Posts: 11
  • Karma: 5
Bump  :cool: :cool:
You can't break us we'll just build a better ship

Dr.Shadow

  • Former Translator
  • Posts: 11
  • Karma: 5
කෝ මොකෙක්වත් නැ නේ
You can't break us we'll just build a better ship

Praniya2

  • Verified Uploader
  • Posts: 8
  • Karma: 8
ආයුබෝවන් Friends...

Nispa

  • Former Translator
  • Posts: 18
  • Karma: 9
BUMP  :sleepy:

Praniya2

  • Verified Uploader
  • Posts: 8
  • Karma: 8
කට්ටියට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. :laugh:
 සමහරු දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ එහෙනං  ආ  :rofl:
මේ සයිට් එක පටන් ගෙන වැඩි කාලයක් නැහැ. හැබැයි ගොඩක් දුරට පරණ කැට් සයට් එකට සමානයි. කැමතිනං කස්ටියම වරෙල්ලා Ok.  :Mr.G:
"***********.**"
ලින්ක් එක මොඩලා රිමූ කරන නිසයි මෙහෙම දැම්මේ.

malpushpe

  • Member
  • Posts: 2
  • Karma: 2
කට්ටියට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා. :laugh:
 සමහරු දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්න කියන්නම්කෝ එහෙනං  ආ  :rofl:
මේ සයිට් එක පටන් ගෙන වැඩි කාලයක් නැහැ. හැබැයි ගොඩක් දුරට පරණ කැට් සයට් එකට සමානයි. කැමතිනං කස්ටියම වරෙල්ලා Ok.  :Mr.G:
"***********.**"
ලින්ක් එක මොඩලා රිමූ කරන නිසයි මෙහෙම දැම්මේ.
.

මොන උට්ටක්ද කියෝන්නේ, පාස්වර්ඩ් එකක් ගැවුව වගේ

අනික,
කෝ බල්ලෙක්වත් නෑ නේ

Nispa

  • Former Translator
  • Posts: 18
  • Karma: 9

Praniya2

  • Verified Uploader
  • Posts: 8
  • Karma: 8
කෝ මුං :dull:

Nispa

  • Former Translator
  • Posts: 18
  • Karma: 9
 :sleepy: :sleepy: :sleepy:

Nispa

  • Former Translator
  • Posts: 18
  • Karma: 9
 :sleepy: :sleepy: :sleepy: